Tikirimali - Sashini Iddamalgoda and Ronnie Leach
Artist - Ronnie Leach, Sashini Iddamalgoda
Music - Shenal Maddumage
Mixing, Mastering - Ranga D
Lyrics - Manuranga Wijesekara
Lyrics -
මමයි ටික්කි ටිකිරිමලී කොල්ලුපිටියෙ පාර පනී
තුත්තිරි ගහට වැහී කොල්ලො හොරෙන් ෆොටෝ ගනී
කැකිරි පලුව පාර පනී ආදරේට හිත පැලුනී
මල් වෙඩි වගෙ පෙනුනී නැලවිල්ලට බය හිතුනී
අත ගන්නට දින එනකල් ඇගිලි ගනිනවා
තාමත් මට කැපෙන ඔයා ආවේ නැතුවා
කවදා හරි මන් ඇවිදින් බල්ටි ගහනවා
වැඩ පෙන්වා රට හොල්ලා අරගෙන යනවා . . බැදගෙන
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
ආල හිනා ඇත්තේ පාර පුරා
කවුරුත් වැඩ පෙන්නනවා
ඔයා නිසා ගුටියක් ලඟ එනවා
මගෙ ඇඟ දැන් වෙව්ලනවා
ලයින් වැටෙනවා
නම්බර් පෝලිමෙ එනවා
ආදර පාර පිරෙනවා
හොද හොද චන්ඩිත් එනවා
කෙල්ලට කරදර දෙනවා
සෙල්ලම් නෑ දැන් කොල්ලෝ ..
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
අත ගන්නට…
කවදා හරි…
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
Play - Listen To Your Favorite Sinhala Songs with Lyrics
Subscribe our YouTube channel ▶
www.youtube.com/user/playlksongs
Like us on Facebook ▶
https://www.facebook.com/playlksongs
Follow us on Google Plus ▶
plus.google.com/+playlksongs/posts
Artist - Ronnie Leach, Sashini Iddamalgoda
Music - Shenal Maddumage
Mixing, Mastering - Ranga D
Lyrics - Manuranga Wijesekara
Lyrics -
මමයි ටික්කි ටිකිරිමලී කොල්ලුපිටියෙ පාර පනී
තුත්තිරි ගහට වැහී කොල්ලො හොරෙන් ෆොටෝ ගනී
කැකිරි පලුව පාර පනී ආදරේට හිත පැලුනී
මල් වෙඩි වගෙ පෙනුනී නැලවිල්ලට බය හිතුනී
අත ගන්නට දින එනකල් ඇගිලි ගනිනවා
තාමත් මට කැපෙන ඔයා ආවේ නැතුවා
කවදා හරි මන් ඇවිදින් බල්ටි ගහනවා
වැඩ පෙන්වා රට හොල්ලා අරගෙන යනවා . . බැදගෙන
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
ආල හිනා ඇත්තේ පාර පුරා
කවුරුත් වැඩ පෙන්නනවා
ඔයා නිසා ගුටියක් ලඟ එනවා
මගෙ ඇඟ දැන් වෙව්ලනවා
ලයින් වැටෙනවා
නම්බර් පෝලිමෙ එනවා
ආදර පාර පිරෙනවා
හොද හොද චන්ඩිත් එනවා
කෙල්ලට කරදර දෙනවා
සෙල්ලම් නෑ දැන් කොල්ලෝ ..
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
අත ගන්නට…
කවදා හරි…
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
Play - Listen To Your Favorite Sinhala Songs with Lyrics
Subscribe our YouTube channel ▶
www.youtube.com/user/playlksongs
Like us on Facebook ▶
https://www.facebook.com/playlksongs
Follow us on Google Plus ▶
plus.google.com/+playlksongs/posts
