0

Na Thawath Hithak Official Audio - Athma Liyanage



Ne thawath hithak obata men maage,
me tharam durin obama ei aaye,
yaa karan sithi dukama den maage,
ne denan sitiye husma oba maage,
duka ehuwe oba gena mai..
thaamath man windawai..
pethuwe obe sathutai..

maa gena mata wada, sewwe obamai
rea pura handa kohe, andure gilunai
thawath keneku hithe oya
hithila hidinu ethe..
kisidaa aithi nethe..

mea hitha oba patha, winde dukamai
nea thawa wena kenek unne obamai
thawath keneku hithe oya
hithila hidinu ethe..
kisidaa aithi nethe..


Na Thawath Hithak
By Athma Liyanage

Music By Sanka Dineth
Lyrics By Sathsara Kasun Pathirana

Enjoy & stay connected with us for more Videos!!!

0

Lowe Sama Ekama Daye - Gypsies


Lowe Sama Ekama Daye - Gypsies
" ජිප්සීස් " සංගීත කණ්ඩායම් නායක සුනිල් පෙරේරා නම් වූ සොඳුරු කලාකරුවා විසින් සංගීතවත් කර නිර්මාණය කළ මේ අතිවිශිෂ්ඨ ගීතයේ පද ආනන්ද පද්මසිරි සහ හේමසිරි හල්පිට නම් වූ දැවැන්ත රචකයින් දෙදෙනාගේ අතින් ලියැවුණු බව කීමට කැමැතේතෙමි. දැනට මේ පුංචි ශ්‍රී ලංකාවේ වැඩිම ගායක ගායිකා පිරිසක් දායකවූ එකම ගීතය ලෙස මෙම ගීතය නම් කිරීමට පුළුවන්.

ලොවේ සැමා එකම දැයේදූ දරුවන් වේවාවාද නැති - බේද නැතිලස්සන ලොව හෙට අපට උදා වේවා..."
0

Mama enne dubai rate indala - M S Fernando - Original Video Songs

https://plus.google.com/+playlksongs/posts
Mama enne dubai rate indala - M S Fernando - Original Video Songs
Mama enne dubai rate indala - M S Fernando - Original Video Songs
මම එන්නෙ ඩුබායි රටේ ඉඳල,
සල්ලි හොඳට හම්බ කරල,
හම්බ කරපු සල්ලි මා ළඟයි !
ප්‍රනාන්දු එදා ගායනා කළ මුල් ගීතයේ රසය එලෙසම අත්විඳින්න
0

Tikirimali - Sashini and Ronnie Leach

Tikirimali - Sashini Iddamalgoda and Ronnie Leach

Artist - Ronnie Leach, Sashini Iddamalgoda
Music - Shenal Maddumage
Mixing, Mastering - Ranga D
Lyrics - Manuranga Wijesekara

Lyrics -
මමයි ටික්කි ටිකිරිමලී කොල්ලුපිටියෙ පාර පනී
තුත්තිරි ගහට වැහී කොල්ලො හොරෙන් ෆොටෝ ගනී

කැකිරි පලුව පාර පනී ආදරේට හිත පැලුනී
මල් වෙඩි වගෙ පෙනුනී නැලවිල්ලට බය හිතුනී

අත ගන්නට දින එනකල් ඇගිලි ගනිනවා
තාමත් මට කැපෙන ඔයා ආවේ නැතුවා

කවදා හරි මන් ඇවිදින් බල්ටි ගහනවා
වැඩ පෙන්වා රට හොල්ලා අරගෙන යනවා . . බැදගෙන

මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …

ආල හිනා ඇත්තේ පාර පුරා
කවුරුත් වැඩ පෙන්නනවා

ඔයා නිසා ගුටියක් ලඟ එනවා
මගෙ ඇඟ දැන් වෙව්ලනවා

ලයින් වැටෙනවා
නම්බර් පෝලිමෙ එනවා
ආදර පාර පිරෙනවා

හොද හොද චන්ඩිත් එනවා
කෙල්ලට කරදර දෙනවා
සෙල්ලම් නෑ දැන් කොල්ලෝ ..

මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …
අත ගන්නට…
කවදා හරි…
මමයි ටික්කි ටිකිරිමලී …
කැකිරි පලුව …



Play - Listen To Your Favorite Sinhala Songs with Lyrics


Subscribe our YouTube channel ▶

www.youtube.com/user/playlksongs

Like us on Facebook ▶
https://www.facebook.com/playlksongs

Follow us on Google Plus ▶

plus.google.com/+playlksongs/posts


0

Pera Wage Mage Denuwan - Shanika Madumali

Pera Wage Mage Denuwan - Shanika Madumali
පෙරවගේ මගෙ දෙනූවන්
දුටුවනම් හද ඔබනම්
ගැවසෙනා වේදනා
නිමනොවේ සෑමදා
නොසිතූ සේ අද මගේ
ජීවිතේටම වඩා
මට ඔයා වටිනවා

ඔබගෙ ආදරේ මහමෙරක් වගේ
දැනුන දා තවම මතකයි
යළිදු ඒ සෙනේ ලැබුණිනම් අගේ
හිතට සැනසීම නියතයි
මුළු රැයේ ඉකිගසා
හඬනවා තනිවෙලා
නොසිතු සේ අද මගේ
ජීවිතේටම වඩා
මට ඔයා වටිනවා

පැතුව ආදරේ සිහිනයක් වගේ
ලැබුණෙ මට ඔබෙන් විතරයි
නමුදු ඒ සෙනේ මඟදමා ගියේ
හදවතේ තිබූ පවටයි
මම පෙමින් වෙන්වෙලා
තැවෙන දා රැවටිලා
නොසිතු සේ අද මගේ
ජීවිතේටම වඩා
මට ඔයා වටිනවා

පෙරවගේ....

පද  : සජිත් V චතුරංග
සංගීතය : රාජ්

0

Ahimi As Deka - Manjula Pushpakumara


New Video Ahimi As Deka - Manjula Pushpakumara
Please let us know your comments

New Video Ahimi As Deka Resales
Song Title: Ahimi As Deka - Manjula Pushpakumara
Artists -Manjula Pushpakumara
Music - Radeesh Vandabona
Lyrics - Sajith V Chathuranga

Directed By :- Lahiru Mudalige
Video :- Hary Creations


Popular Posts-Last 7 days