Pera Wage Mage Denuwan - Shanika Madumali

Views:
Video Information
Pera Wage Mage Denuwan - Shanika Madumali
පෙරවගේ මගෙ දෙනූවන්
දුටුවනම් හද ඔබනම්
ගැවසෙනා වේදනා
නිමනොවේ සෑමදා
නොසිතූ සේ අද මගේ
ජීවිතේටම වඩා
මට ඔයා වටිනවා

ඔබගෙ ආදරේ මහමෙරක් වගේ
දැනුන දා තවම මතකයි
යළිදු ඒ සෙනේ ලැබුණිනම් අගේ
හිතට සැනසීම නියතයි
මුළු රැයේ ඉකිගසා
හඬනවා තනිවෙලා
නොසිතු සේ අද මගේ
ජීවිතේටම වඩා
මට ඔයා වටිනවා

පැතුව ආදරේ සිහිනයක් වගේ
ලැබුණෙ මට ඔබෙන් විතරයි
නමුදු ඒ සෙනේ මඟදමා ගියේ
හදවතේ තිබූ පවටයි
මම පෙමින් වෙන්වෙලා
තැවෙන දා රැවටිලා
නොසිතු සේ අද මගේ
ජීවිතේටම වඩා
මට ඔයා වටිනවා

පෙරවගේ....

පද  : සජිත් V චතුරංග
සංගීතය : රාජ්

Filed Under:
Similar Videos
0 Comment

Popular Posts-Last 7 days