Showing posts with label Nirosha Virajini. Show all posts
Showing posts with label Nirosha Virajini. Show all posts
0

Hada Pelanna Nirosha Virajini - හද පෙලන්න පෙලන්න පෙලන්න



Artist : Nirosha Virajini
Lyrics : Dhanushka Fernando
Music : Aruna Gunewardene
Visual Director : Prasad Wijayabandu

හද පෙලන්න පෙලන්න පෙලන්න
මට දැනුනා ඉගියක් කලින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තියන්න ....

අප හමුවූ තැන තැන දකින්න
තව දවසක්වත් යමු හිදින්න
ආදරයේ උණුසුම විදින්න
හැකිදැයි තව සැරයක් බලන්න ....

මගෙ දෙනෙතේ කදුලක් දකින්න
බැරි බව දන්නේ නම් හිදින්න
අපි අපගේ ගැලපුම් දකින්න
ඉඩදෙමු කාලයටත් බලන්න ...

Popular Posts-Last 7 days