0

Sihil Sulan Relle by Raveen Kanishka - Playlksongs




Sihil Sulan Relle by Raveen Kanishka - Playlksongs 
සිහිල් සුළං රැල්ලේ... 
ඔබේ සුවඳ මුසුවේ... 
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ 
හදවත දළු සෙලවේ 

සුදු වැලි කතරේ 
පිපුනු මල වගේ 
ලොවුතුරු රස ගංගා 
ඔබේ ආදරේ වරුසා වැහැලා 
කතර දෙව් ලොවක් වේ 

සිහිල් සුළං රැල්ලේ... 

සීත හිමව්වේ 
කඳු ගැට අතරේ 
සෙනෙහස දිය දහරා 
ඈත හිමේ කඳු 
අතරේ පාවෙන 
අමා සුවය පැතුවේ 

සිහිල් සුළං රැල්ලේ... 

ගායනය - විශාරද වික්ටර් රත්නායක 
පද රචනය - සේන වීරසේකර 
සංගීතය - විශාරද වික්ටර් රත්නායක 

Sihil sulan ralley obe suwanda musuwe Adaraye mada sinidu pahasa laba hadawatha dalu selawe Sihil sulan ralleyee...... Sudu wali katharey pipunu mala vage Lowthuru rasa ganga...... // Obe adarey warusa vahala Kathara dewu lowak weeee Kathara dewu lowak weee DSihil sulan ralley... Seetha himawwe kandu gata atharee Senehasa diya dahara.. // Aatha himey kandu atharey paavena Ama suwaya pathuwee Ama suwaya pathuwee.... Sihil sulan ralley…
0

Hiru Makee Yai - Raween Kanishka Anuhas Songs


හිරු මැකී යයි (Acoustic Version) (අනුහස්) රවීන් කනිෂ්ක Hiru Makee Yai - Raween Kanishka Anuhas Songs

හිරු මැකී යයි නීල අහසේ 
සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ 
යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ...

නෙතු සලා හමුවෙලා......

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ...

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ...

හිරු මැකී යයි නීල අහසේ .....

මුල් ගායනය - අමිල පෙරේරා ( ආසයි මo පියාඹන්න චිත්‍රපටිය වෙනුවෙන් )
ගී පද - ආරියසිංහ පෙරේරා 
සංගීතය - මහේෂ් දෙනිපිටිය 

0

Nim Him Sewwa (Mashup) Umaria Sinhawansha


නිම්හිම් සෙව්වා(Acoustic Mashup) - උමාරියා සිංහවංශ | Nim Him Sewwa (Mashup) Umaria Sinhawansha.


"නාද" සංගීතය සමගින් මා නොවන මම වැඩසටහනේ දී ගැයූ ගීතයකි.
0

Suwada Danee (Acoustic) | Rookantha Gunathilake



සුවඳ දැනී දැනෙනවා (Acoustic) | රූකාන්ත ගුණතිලක | Suwada Danee (Acoustic) | Rookantha Gunathilake...

We created this with love as a tribute to the original artists and to the new version's artists as we love these songs and happy to have them in a single place to listen. Rather than that, we never want to let anyone down by submitting this

0

Na Thawath Hithak Official Audio - Athma Liyanage



Ne thawath hithak obata men maage,
me tharam durin obama ei aaye,
yaa karan sithi dukama den maage,
ne denan sitiye husma oba maage,
duka ehuwe oba gena mai..
thaamath man windawai..
pethuwe obe sathutai..

maa gena mata wada, sewwe obamai
rea pura handa kohe, andure gilunai
thawath keneku hithe oya
hithila hidinu ethe..
kisidaa aithi nethe..

mea hitha oba patha, winde dukamai
nea thawa wena kenek unne obamai
thawath keneku hithe oya
hithila hidinu ethe..
kisidaa aithi nethe..


Na Thawath Hithak
By Athma Liyanage

Music By Sanka Dineth
Lyrics By Sathsara Kasun Pathirana

Enjoy & stay connected with us for more Videos!!!

0

Lowe Sama Ekama Daye - Gypsies


Lowe Sama Ekama Daye - Gypsies
" ජිප්සීස් " සංගීත කණ්ඩායම් නායක සුනිල් පෙරේරා නම් වූ සොඳුරු කලාකරුවා විසින් සංගීතවත් කර නිර්මාණය කළ මේ අතිවිශිෂ්ඨ ගීතයේ පද ආනන්ද පද්මසිරි සහ හේමසිරි හල්පිට නම් වූ දැවැන්ත රචකයින් දෙදෙනාගේ අතින් ලියැවුණු බව කීමට කැමැතේතෙමි. දැනට මේ පුංචි ශ්‍රී ලංකාවේ වැඩිම ගායක ගායිකා පිරිසක් දායකවූ එකම ගීතය ලෙස මෙම ගීතය නම් කිරීමට පුළුවන්.

ලොවේ සැමා එකම දැයේදූ දරුවන් වේවාවාද නැති - බේද නැතිලස්සන ලොව හෙට අපට උදා වේවා..."

Popular Posts-Last 7 days